fbpx

14.2. සූත්‍ර මඟින් අවකලනය I13 mins

  • නියතයක අවකලන සංගුණකය සඳහා සූත්‍රය ලබා ගැනීම
  • x^n හි අවකලන සංගුණකය සඳහා සූත්‍රය ලබා ගැනීම 
  • ශ්‍රිත දෙකක එකතුවේ අවකලන සංගුණකය සඳහා සූත්‍රය 
  • ශ්‍රිත දෙකක අන්තරයේ අවකලන සංගුණකය සඳහා සූත්‍රය